Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඊයේ තරගාවලියේ ජය ඉන්දියාවට

    ඊයේ තරගාවලියේ ජය ඉන්දියාවට

    2023-01-08කියවීමට මිනිත්තු 2ක් ගතවේ.25 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළමු වරට ඉන්දියාවේ දී දෙරට අතර ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ඊයේ රාත්‍රියේ අහිමි වුණා .

    ඒ දෙරට අතර පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වීම හේතුවෙන් .

    ඒ අනුව එම තරගය ඉන්දියාව ලකුණු 91 කින් ජය ගනු ලැබුවා .

    රාජ්කොට්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5 ක් දැවී රැස් කල ලකුණු සංඛාව 228 ක් . එහිදී සූර්යකුමාර් යාදව් පන්දු 51 කින් නොදැවී ලකුණු 112 ක් රැස් කිරීම විශේෂත්වයක් .

    ඔහුගේ ඉනිමට හයේ පහර 9 ක් හා හතරේ පහර 7ක් ඇතුලත් වුණා . ෂුබ්මන් ගිල් ලකුණු 46 ක් ලබා ගත්තා .

    පන්දු යැවීමේ ද ඩිල්ෂාන් මදුෂංක ලකුණු 55 කට දවා ගත් කඩුලු ගණන 2ක් .

    කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණයි.

    දසුන් ශානක හා කුසල් මෙන්ඩිස් ලකුණු 23 බැගින් ලබා ගත් අතර, ධනංජය ද සිල්වා ලකුණු 22 කට දැවී ගියා.

    පන්දු යැවීමේ දී අර්ශ්දීප් සිං කඩුලු 3 ක් දවා ගත් අතර උම්රාන් මලික්, හර්ඩික් පාන්ඩ්යා සහ යුස්වේන්ද්‍ර චහල් කඩුලු 2 බැගින් බිද හෙලීමට සමත් වුනා .

    තරගයේ වීරයා සම්මානය සුර්ය කුමාර් යාදෙව් විසින් හිමි කර ගත් අතර තරගාවලයේ වීරයා සම්මානය හිමි වුයේ අක්සාර් පටෙල් හටයි .

    ආශ්‍රීත පුවත්:  පාතාලෙ කෙරුවාවල් අදින් අවසන්? පොලිසියෙන් සුපිරි වැඩක් (වීඩියෝ)
    cricket compertition India Sri Lanka
    පෙර පුව​තවිදුලි බල්බ නිවා විදුලි බිලට විරෝධය දක්වමු – ඕමල්පේ සෝභිත හිමි
    ඊළඟ පුව​ත ඇමරිකාවෙන් යුක්‍රේනයට තවත් ඩොලර් බිලියන 03 ක යුද ආධාර

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group