Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-09-01

    22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.

    2026-09-01

    බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට

    2026-09-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • 22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.
    • බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට
    • නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි
    • වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක්
    • පයාගල වෙඩි තැබීමේ තුවාලකරු ජීවිතක්ෂයට
    • එල් නීනෝ සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වී මිල දී ගැනීමට දිස්ත්‍රික්ක 09ක ගබඩා 12ක් විවෘතයි

    වී මිල දී ගැනීමට දිස්ත්‍රික්ක 09ක ගබඩා 12ක් විවෘතයි

    2024-03-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    අද (15) සිට වී මිල දී ගැනීම සඳහා දිස්ත්‍රික්ක 09ක ගබඩා 12ක් විවෘතව තැබේ.
    තවත් ගබඩා 100ක් වී ලැබෙන කවර අවස්ථාවක වුවත් මිල දී ගැනීමට සූදානම් කර ඇත.
    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කළ ඉල්ලිමක් පරීදි ගරු ජනාධිපතිතුමන් විසින් මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 500ක මුදලක් ලබා දී තිබේ.
    ඒ අනුව හෙට සිට වී මිල දී ගැනීම සඳහා හම්බන්තොට, මොණරාගල, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, වව්නියාව, කිලිනොච්චිය හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක 09හි වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 12ක් විවෘතව තැබීමට තීරණය කර ඇත.
    ඒ අනුව කච්චිගල් ආර, වීරවිල, දෙහිගහලන්ද, යෝධකන්ඩිය, අළුත්වැව, වීරගොඩ, සූරංගල්, මනල්පෙඩ්ඩි, නිකවැරටිය 02, කිලිනොච්චිය, පාර්ක් රෝඩ්, කිලිනොච්චිය ආර්ථික මධ්‍යස්ථානය හා නොච්චියාගම වී ගබඩා අද සිට විවෘතව තැබෙනු ඇත.
    එමෙන්ම සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වී ගබඩා 100ක් කවර අවස්ථාවක වුවද වි මිල දී ගැනීම සඳහා සුදානම්ව තබන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.
    මේ වනවිට මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය සතුව රුපියල් මිලියන 600ක මුදලක් පවතී.
    කෙසේ වුව ද මේ වනවිට වී අලෙවි මණ්ඩලයේ ගබඩා සඳහා වී මිල දී ගැනීමට හැකි වී තිබෙන්නේ දකුණු කළාපයෙන් පමණි.
    ඒ අනුව වී කිලෝග්‍රෑම් 75,000ක් ගත වූ දින හතර ඇතුළත මිල දී ගැනීමට හැකි වී ඇති අතර එම වී තොගයම රතු කැකුළු වීම විශේෂත්වයකි.
    මේ අතර අද දින පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැති කෘෂිකර්ම ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඇමතූ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 500ක මුදලක් ලබා දීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත් බව සඳහන් කළේය.
    මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් වී මිල දී ගැනීම සඳහා කිසිදු සහයෝගයක් නොලැබුනු බව සඳහන් කළ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගොවි ජනතාවගේ ගැටළු සම්බන්ධව හැම විටම ධනාත්මකව සිතා කටයුතු කළ බව ද සඳහන් කළේය.
    ආශ්‍රීත පුවත්:  ග්‍රීසියේ රෝහල් හා නිවාස වල ජනතාව ඉවත් කරයි
    Sri Lanka
    පෙර පුව​තබන්ධනාගාර රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් රුපියල් මිලියන 116ක් උපයයි
    ඊළඟ පුව​ත “ජන අරගලයේ දෝංකාරය” ජනපතිට පිළිගන්වයි

    සබැ​ඳි පුවත්

    ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.

    බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට

    නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    වෛද්‍ය නිලධාරීන්ට අතරමැදි ශ්‍රේණියක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගත වූ මාසය තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-09-01

    22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු කෙරේ.

    2026-09-01

    බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ තරුණයෙකු අත්අඩංගුවට

    2026-09-01

    නීති විරෝධි මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු පොළිස් භාරයට

    2026-09-01
    ක්‍රීඩා පුවත්

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group