Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    උසස්පෙළ උපකාරක පන්ති අගෝස්තු 04 වනදායින් අවසන් කිරීමට පියවර

    2026-08-02

    2030 අපනයන ඉලක්ක ගැන ඇමති වසන්තගෙන් අනාවරණයක්

    2026-08-02

    මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි

    2026-08-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • උසස්පෙළ උපකාරක පන්ති අගෝස්තු 04 වනදායින් අවසන් කිරීමට පියවර
    • 2030 අපනයන ඉලක්ක ගැන ඇමති වසන්තගෙන් අනාවරණයක්
    • මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි
    • සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ
    • නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
    • මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • 2030 වසරේදී අපනයන ආදායම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක්
    • ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

    ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

    2023-01-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    මියයන විට ඇය 88 වන වියේ පසුවුනා.

    ඇය හෙළ සිනමාවේ අද්විතීය සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳයි.

    ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද ගඟ අද්දර චිත්‍රපටය මහත් ජනාදරයට පාත්‍ර වූවා.

    ගැහැනු ළමයි – යහළු යෙහෙළි – මායා – සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා – ලොකු දුව – දුවට මවක මිස – සක්මන් මළුව මෙන්ම යහළුවෝ චිත්‍රපට ඇයගේ අධ්‍යක්ෂණයන්.

    1990 දශකයේ අගභාගයේදී සුමිත්‍රා පීරිස් මහත්මිය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස ද කටයුතු කලා.

    Veteran film director Dr. Sumitra Peiris passes away
    පෙර පුව​තමෙරට ඉන්ධන ඉල්ලුම 40%කින් පමණ පහළට
    ඊළඟ පුව​ත ණය ලබා ගනිමින් හෝ විශ්‍රාමික ගෙවීම් කිරීමට රජයේ අවධානය

    සබැ​ඳි පුවත්

    උසස්පෙළ උපකාරක පන්ති අගෝස්තු 04 වනදායින් අවසන් කිරීමට පියවර

    2030 අපනයන ඉලක්ක ගැන ඇමති වසන්තගෙන් අනාවරණයක්

    මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි

    සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ

    නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

    මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    උසස්පෙළ උපකාරක පන්ති අගෝස්තු 04 වනදායින් අවසන් කිරීමට පියවර

    2026-08-02

    2030 අපනයන ඉලක්ක ගැන ඇමති වසන්තගෙන් අනාවරණයක්

    2026-08-02

    මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි

    2026-08-02

    සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ

    2026-08-01
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group