දකුණු පළාත් ගිලන් රථ රියදුරන් අද දිනයේදී වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
අප්‍රේල් මාසයට අදාළ රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන්හි සේවාවට අදාළ ගෙවීම් කපා හැරීමට විරොධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ.
ඒ පිළිබඳ අදහස් පල කළ දකුණූ පළාත් සෞඛ්‍ය සේවා ගිලන් රථ ප්‍රවාහන සංගමයේ ලේකම් කේ.ඩබ්ලිව් ජයන්ත ජයසේකර මහතා.