Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    2026-07-20

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    2026-07-20

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-07-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
    • විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට
    • ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට
    • ද්විත්ව බදු ගිවිසුමට ඉන්දියාවෙන් සංශෝධනයක්
    • ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
    • අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි
    • SLS ලාංඡනය නොමැති සනීපාරක්ෂක තුවා අලෙවි කිරීමේ තහනමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වී වලට විතරක් නොව එළවලු, පළතුරුවගාවටත් පො‌ොහර දෙන්න

    වී වලට විතරක් නොව එළවලු, පළතුරුවගාවටත් පො‌ොහර දෙන්න

    2024-10-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    වෙනදා අපිට සහනාධාර හම්බුනේ බංඩි පොහොර ගහන කාළයේදී වෙනුවට මේ සැරේ මූලික පොහොර ටික ගහගෙන ස්ථීර සාර වගා බිමකට යන්න, ගොවිතැනකට යන්න අපිට අවස්ථාව හදලා දෙන්න .බඩඉරඟු හදන ගොවියෝ, එළවලු හදන ගොවියෝ, ගස්ලබු හදන ගොවියෝ, පළතුරු වගා කරන ගොවියෝ, දැන් මේ ගොල්ලන්ට කවුද පොහොර දෙන්නේ.ඇයි මේ ගොල්ලන්ට සහනාධාරය දෙන්නේ නැත්තේ, ඇයි මේ ගොල්ල ගොවියෝ නෙමෙයිද ඒ අය මහන්සි‌ වෙලා නෙමෙයිද ඒ ආදායම හොයන්නේ.විශේෂයෙන්ම ගොවිතැනට අවශ්‍යය බඩඉරඟුද, කෙසෙල්ද, පේරද, රඹුටන්ද කියන්නේ නැතිව මේ මිනිස්සුන්ගේ දහඩියට වටිනාකමක් දෙන්න,යැයි මහවැලි එච් කළාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.
    එහිදී අදහස් දැක්වූ මහවැලි එච් කළාපයේ,  403-D 1 ‌ගොවි සංවිධානයේ හිටපු සභාපති, ව්‍යාපාර කමිටු හිටපු සාමාජික අතුල දිසානායක මහතා,
    2024-2025 මාස් කන්නයට ගොවිතැන් ආරම්භ කිරීමට අපි දැන් සූදානම් වෙමින් සිටිනවා, මේ වන විට මහා වාරී වන නුවර වැව වැනි ජලාශ වලින් 05 වැනිදාට ජලය නිකුත් කිරීමට සූදානමින් සිටිනවා, ඒවායේ කන්න රැස්වීම් ඉවර කරලා තියෙනවා.මේ වන විට ගොවියෝ සූදානමින් සිටිනවා ‌ගොවිතැනට මුහුණ දෙන්න.හැබැයි මේ අතර තුර අපිට මාධ්‍ය මගින් අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි ජනාධිපති අනුර දිසානායක මහතා පොහොර සඳහා රුපියල් 25 000 ක් ලබා දෙන බවට විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.ඒත් සමඟ මැතිවරණ කොමිසමෙන් එය ඡන්ද පොරොන්දුවක් සේ සලකලා රුපියල් 10 000 ක් හා 15 000 ක් ලෙස ඒක වර්ග කිරීමකින් යුතුව මේ 25 000 ක මුදල එකවර දීම අත්හිටුවලා තියෙනවා. හැබැයි අපි තේරුම් ගන්න ඔ්න කාරණයක් තියෙනවා, අපි ජනාධිපතිවරණය පහු කෙරුවා, දැන් අපි මහ මැතිවරණයකට මුහුණ දෙමින් ඉන්නවා, ඊළඟට ගරු අධිකරණයෙන් නියෝගයක් තියෙනවා ප්‍රාදේශීය සභා මැතිවරණය තියන්න කියලා, ඒ වගේම පළාත් සභා මැතිවරණය දැන් අවුරුදු ගණනක් තිස්සේ සඟවලා තබා ගෙන ඒ පරණ පාලකයෝ කියපු එක වෙනස් කරනවා කියන පදනම අද වර්ථමාන ජනාධිපතිතුමාගේ තියෙනවා.එතකොට මේ සියලු වියදම්, මේ සියලු චක්‍රලේඛණ ඉවර කරලාද අපිට ‌ගොවිතැන් කරන්න කියන්නේ. අපි ගොවිතැන් කරන්නේ කන්නයට. සාමාන්‍යයෙන් ඔක්තොම්බර් මාසයේ අපිට වර්ෂාපතනය ලැබෙනවා, එතකොට  මහවැලි එච් කළාපයේ වගේ නම් නොවැම්බර් මාසයේ , දෙසැම්බර් මාසයේ වගාව පිහිටුවනවා
    පෙර පුව​තIMF නියෝජිතයන් සහ අගමැතිනි අතර හමුවක්
    ඊළඟ පුව​ත දකුණු අප්‍රිකානු කාන්තාවෝ කඩුලු 10 කින් දිනති

    සබැ​ඳි පුවත්

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    ද්විත්ව බදු ගිවිසුමට ඉන්දියාවෙන් සංශෝධනයක්

    ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    2026-07-20

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    2026-07-20

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-07-20

    දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    2026-07-20
    ක්‍රීඩා පුවත්

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group