Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බ්‍රසීලයේ අධික වැසි සහ ජලගැලීම් හේතුවෙන් පුද්ගලයින් 36 ක් ජීවිතක්ෂයට

    බ්‍රසීලයේ අධික වැසි සහ ජලගැලීම් හේතුවෙන් පුද්ගලයින් 36 ක් ජීවිතක්ෂයට

    2023-02-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.90 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බ්‍රසීලයට ඇද හැලෙන අධික වැසි සහ ජලගැලීම් හේතුවෙන් පුද්ගලයින් 36 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    සාඕ පාවුලෝ නගරයට ජල ගැලීම්වලින් වැඩිම හානියක් සිදු වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

    නිවාස රැසක් නායයාම්වලට හසු වී ඇත්තේ එහි සිටි නිවැසියන් ද සමගයි.

    මේ අතර ගේබි්‍රයෙල් සුලි කුණාටුවෙන් සිදු වූ හානිය සැලකිල්ලට ගනිමින් නවසීලන්ත රජය පැනවු හදිසි තත්වය තවදුරටත් ක්‍රියාත්මකයි.

    සුලි කුණාටුව හසුවීමෙන් එරට පුද්ගලයින් 11 දෙනෙකු මිය ගියා.

    එමෙන්ම තුර්කියේ ඊයේ සිදු වූ භූ කම්පනයෙන් පුද්ගලයින් 680කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

    එමෙන්ම පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

    රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක ප්‍රබලත්වයෙන් යුතුව මෙම භූකම්පනය හටගෙන තිබුණා.

    මේ අතර තුර්කිය හා සිරියාව තුළ තවදුරටත් භූ කම්පන සිදු විය හැකි බවට එරට විද්‍යාඥයින් අනතුරු අගවා තිබුණා.

    36 people have died due to heavy rains and floods in Brazil.
    පෙර පුව​තහෙට ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි
    ඊළඟ පුව​ත කුරුණෑගල පැවැත්වෙන ස.ජ.බ. යේ ජන රැලිය

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group