හික්කඩුව මුහුදු තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතිකයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි ලිතුවේනියා ජාතිකයෙක් වන අතර ඔහු ඊයේ පස්වරුවේ මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.
මෙම විදෙස් ජාතිකයා දිය නාමින් සිටියදී දියේ ගිලි ඇති අතර එහිදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඔහුව ගොඩට ගෙන බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.
උණුසුම් පුවත්
- වතු කම්කරුවන් වැටුප් වැඩි කිරීමේ සතුටු සමරයි
- රී ලංකා – ඕමාන පාර්ලිමේන්තු මිත්රත්ව සංගමයේ සභාපති ධුරයට වසන්ත සමරසිංහ
- අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
- ඌව පරණගම ප්රාදේශීය සභාවේ අයවැයත් මාලිමාව පරදියි
- බෙහෙත් තුණ්ඩු පැහැදිළි අත්අකුරින් ඖෂධීය නාමයෙන් ලියන්න
- දැවැන්තයෙක් ට්රම්ප්ගෙන් සමාව ඉල්ලයි !
- වතු කම්කරුවන් වෙනුවෙන් සජිත් හඬ අවධි කරයි – VIDEO –
- අලුත් මැ:කෝ වැඩ භාර ගනියි













