Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මැයි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කුඩා දරුවන්ගේ අසැබි වීඩියෝ විකිණූ 19 හැවිරිදි චීවරධාරියා රක්ෂිත බන්ධනාගාරයට

    කුඩා දරුවන්ගේ අසැබි වීඩියෝ විකිණූ 19 හැවිරිදි චීවරධාරියා රක්ෂිත බන්ධනාගාරයට

    2023-09-20කියවීමට මිනිත්තු 2ක් ගතවේ.32 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දේශීය සහ විදේශීය ළාබාල තරුණියන්ගේ සහ කුඩා දරුවන්ගේ නිරුවත් වීඩියෝ විශාල මිල ගණන්වලට අලෙවි කළ රාගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරනු ලබන 19 හැවිරිදි හිමිනමක් පරිගණක අපරාධවිමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබනෙවා.

    එලෙස අත්අඩංගුවට ගැනුනු හිමි නමගේ පරිගණකයේ සහ ජංගම දුරකථනයේ එවැනි නිරුවන් වීඩියෝ දර්ශන 3000ක් ද තිබී සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

    අදාළ වීඩියෝ දර්ශනව විදේශීය අවුරුදු 4ත් 5ත් යන වයස්වල දරුවන් ලිංගිකව හැසිරෙන ආකාරය, වැඩිසිහිටියන් සමග දරුවන් ලිංගිකව හැසිරෙන ආකාරය දසුන් ඇති බවත් දේශීය දරුවන්ගේ යුවතියන්ගේ ඇඳුම් උනා දමන දර්ශන සහ යුවතින්න්ගේ ලිංගික දර්ශනද ඇතුළත් වන බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසනවා.

    ටෙලිග්‍රෑම් මාධ්‍ය ජාලය වෙත දැන්වීමක් පළකරමින් මෙවන් දේශීය සහ විදේශීය දරුවන්ගේ නිරුවත් වීඩියෝ දර්ශන ලබාගැනීමට හැකි අයට ඒ සඳහා අමතන ලෙස පළ කරන ලද දැන්වීමකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා.

    පසුව එම ටෙලිග්‍රෑම් ජාලය හරහා පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඒ සඳහා රුපියල් 2000ක මුදලක් ගෙවීමෙන් අනතුරුව මෙම වීඩියෝ දර්ශන විකිණීම සිදු කරනු පුද්ගලයා අනාවරණය කර ගැනීමට හැකි වී තිබෙනවා.

    පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී එම ක්‍රියාවේ යෙදෙන පුද්ගලයා වයස අවුරුදු 19ක හිමිනමක් බවට තොරතුරු හෙළිව තිබෙනවා.

    පසුව කරන ලද විමර්ශනයකදී එම හිමිනම රැඳී සිටි කුටියේ තිබූ පරිගණක තුනක් සහ වීඩියෝ පට 3000 ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

    මෙම රූප රාමු තුළ විදේශීය රටවල අවුරුදු 4, 5 වයස්වල දරුවන්ද සිටින බව වාර්තා වනවා.

    සැකකාර හිමිනම පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රහස් පොලිස් මූලස්ථානයට රැගෙන ගොස් දීර්ඝ ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

    මෙම නිරුවත් වීඩියෝවලට පෙනී සිටින දේශීය ළාබාල පාසල් වියේ පසුවන යුවතියන් සහ දරුවන් කවුදැයි හඳුනා ගැනීමට සහ එම දර්ශන සැකකාර හිමිනමට ලැබී ඇත්තේ කෙසේද යන්න සොයා ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව එම කොට්ඨාසය වැඩිදුරටත් පවසනවා.

    පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තලෝක අවිවාහක රූ රැජින කටුනායකට
    ඊළඟ පුව​ත අස්වැසුම මුදල් ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැරකර අවසන්

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group