Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වර්ගීකරණයේ තවදුරටත් ඕස්ට්‍රේලියාව පෙරමුණේ

    ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් වර්ගීකරණයේ තවදුරටත් ඕස්ට්‍රේලියාව පෙරමුණේ

    2023-03-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.114 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ තවදුරටත් පෙරමුණ ගන්නට ඕස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා.

    අයි.සී.සීය ප්‍රකාශයට පත්කළ නවතම දර්ශකයට අනුව ඕස්ට්‍රේලියාවට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 3668ක්.

    නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ දෙවන තැන ඉන්දියාවට ද තුන්වන ස්ථානය එංගලන්ත කණ්ඩායමට ද හිමිව තිබෙනවා.

    ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණයේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ හත් වන ස්ථානයයි.

    මේ අතර නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 193ක් ඉදිරියෙන් පසුවනවා.

    ශ්‍රී ලංකාව පළමු ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 355ක් රැස් කළා.

    දෙවන දිනට තරගය නවතා දමන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 162ක් ලබා සිටියා.

    නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි දී පැවැත්වෙන තරගයේ හෙට තුන්වන දිනයයි.

    Australia continues to lead the international Test cricket rankings
    පෙර පුව​තඡන්ද අයිතිය රැක ගැනීම වෙනුවෙන් ප්‍රතිඥාවකට අත්සන් තබයි
    ඊළඟ පුව​ත වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළදසැල් හිමියෙකුට රැපියල් ලක්ෂයක දඩයක්

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group