Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ

    2026-08-01

    නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

    2026-08-01

    මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ
    • නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
    • මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • 2030 වසරේදී අපනයන ආදායම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක්
    • ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ
    • වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට වැටේ
    • කේරළ ගංජා තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • තෑගි පාර්සලක තිබී කෝටි 10කට අධික මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පාසල් 690ට ක්‍රිකට් උපකරණ

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පාසල් 690ට ක්‍රිකට් උපකරණ

    2025-08-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.45 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාසල් 690ක් සඳහා ක්‍රිකට් උපකරණ කට්ටල බෙදා දීම අද දිනයේදී සිදු කෙරුණා.
    මෙම උත්සවය පැවැත්වුණේ ක්‍රීඩා අමාත්‍යංශයේ පිහිටි ශ්‍රවණාගාරයේදීයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමන් මග වැඩසටහන යටතේ මෙම උපකරණ බෙදා දෙනු ලබනවා.
    කනිෂ්ඨ ක්‍රිකට් උපකරණ කට්ටල 690 ක් ,ක්‍රිකට් සපත්තු කට්ටල නම දාස් නමසිය අනූපහක් පන්දු විසිකිරීමේ උපකරණ නමසිය හැත්තෑවක් ක්‍රිකට් පුහුණු උපකරණ කට්ටල අනූ හතක් ,ක්‍රිකට් පන්දු 2760ක් බෙදා දුන් උපකරණ අතර වෙනවා.
    ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස ලේකම් බන්දුල දිසානායක යන මහත්වරුන් මෙම අවස්ථාවට එක් වුණා.
    මේ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කලේ රට තුල ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

    ආශ්‍රීත පුවත්:  IICය ශ්‍රී ලංකාවට පැනවූ ක්‍රිකට් තහනම ඉවතට
    sri lanka cricket
    පෙර පුව​තදේශබන්දු අත්අඩංගුවට !
    ඊළඟ පුව​ත අනාගතයට සුදානම් වෙන්න සජිත් සිංගප්පූරුවේ සංචාරයක ?

    සබැ​ඳි පුවත්

    සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ

    නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

    මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2030 වසරේදී අපනයන ආදායම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක්

    ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ

    වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට වැටේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ

    2026-08-01

    නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

    2026-08-01

    මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-01

    2030 වසරේදී අපනයන ආදායම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක්

    2026-08-01
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group