Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පකිස්ථානයේ ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක ඇතිවූ තෙරපීමකින් 11 ක් මියයයි

    පකිස්ථානයේ ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක ඇතිවූ තෙරපීමකින් 11 ක් මියයයි

    2023-04-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.107 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පකිස්ථානයේ ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයක ඇතිවූ තෙරපීමකින් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    කරච්චි නගරයේ පිහිටි ආහාර බෙදා දීමේ මධ්‍යස්ථානයකයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.

    තිරිගු පිටි නොමිලේ බෙදා දෙමින් සිටින අතරවාරයේ දී ඇතිවූ කලබලකාරී තත්ත්වයක් නිසා සිදුවූ තෙරපීමකින් මෙම පිරිස මිය ගොස් තිබෙන බව සදහන්.

    මියගිය වැඩි පිරිස අතර කාන්තාවන් වන බවයි වාර්තා වන්නේ.

    අධික උද්දමනය නිසා ආර්ථික අර්බුදයකට ලක්ව සිටින පාකිස්ථාන ජනතාවට විවිධ සංවිධාන හරහා නොමිලේ ආහාර බෙදාදීම් සිදුවනවා.

    මේ හේතුවෙන් තරගකාරීත්වය නිසා අධික තෙරපුම් ඇතිව මෙවන් අනතුරු සිදුවන බව අනුමාන කෙරෙනවා.

    පසුගිය මාසය පුරා මෙවැනි තෙරපීම්වලින් මියගිය සංඛ්‍යාව මේ අනුව 21ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි පාකිස්ථාන ආරක්ෂක අංශ පවසන්නේ.

    11 people die in a stampede at a food distribution center in Pakistan
    පෙර පුව​තඅන්තර්ජාල මුදල් වංචාවකට චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත අප්‍රේල් රාජ්‍ය සේවක වැටුප 10 වැනිදාට පෙර

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group