වත්තල නගරයේ පිහිටි වෛද්‍ය පරීක්ෂණ ආයතනයක් තුලදී සිය බිරිඳට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකල පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස පහරකෑමට ලක්වී ඇත්තේ 24 හැවිරිදි මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර එම කාන්තාව මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව සඳහන්.
දෙදෙනා අතර තිබු ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සේවා ස්ථානයේ තිබු තිබු කතුරකින් සැකකාර සැමියා ඇයගේ ගෙල ප්‍රදේශයට පහරදී ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.
පසුව සැකකරු වත්තල පොලීසිය වෙත ඉදිරිපත්වී ඇති අතර එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- ලක්ෂ 50කට අධික ගංජා හේනක් වටලයි
- දකුණු මුහුදේදී ඇල්ලු බහුදින ධිවර යාත්‍රා 2ක දික්ඕවිට ධිවර වරායට
- මත්ද්‍රව්‍ය භාවිතය පිළිබද සෙවීමට බස් රථවල විශේෂ පරීක්ෂණයක්
- මානව හිමිකම් කොමිසමෙන් අනාවරණයක්
- නිදහස් සැමරුමේ නිල ලාංඡනය හා තේමාව එලි දක්වයි
- පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්











