Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ධාවනය වන වාහන සංඛ්‍යාව ඉහළ යාමත් සමග අනතුරු ඉහළ යයි

    ධාවනය වන වාහන සංඛ්‍යාව ඉහළ යාමත් සමග අනතුරු ඉහළ යයි

    -ලසන්ත අලගියවන්න
    2023-06-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මාර්ගයේ ධාවනය වන වාහන සංඛ්‍යාව ඉහළ යාමත් සමග ගත වූ මාස 6 ක කාලය තුළදී රිය අනතුරු සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

    මේ අනුව රිය අනතුරු බහුල වීම මූලික කරගනිමින් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන සියලුම පොලිස් ස්ථාන සහ රෝහල් එක්ව නව වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/06/LASANTHA-ALAGIYWANNA-EDIT.mp3

    මේ අතර මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා ආරම්භ කර ඇති විශේෂ වැටලීමේ ක්‍රියාවලිය එළඹෙන අගෝස්තු මස පළමුවනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

    බස්නාහිර පලාත තුළ සිදු කළ නියමු ව්‍යාපෘතියේදී මත්ද්‍රව්‍ය ලබාගෙන රිය පැදවූ 41 දෙනෙකු හදුනාගැනීමට විමර්ශන නිලධාරින් සමත් වී ඇති අතර ඉන් 19 දෙනෙකුම බස්රථ රියදුරන් බවටයි පොලිසිය පවසන්නේ.

    පෙර පුව​තඋතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරීන් අතුරු තහනම් නියෝගයක් කඩ කරයි
    ඊළඟ පුව​ත කුකුඵ මස් මිල සීග්‍රයෙන් ඉහළට

    සබැ​ඳි පුවත්

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    ගෑස් මිල පහතට

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group