Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-13

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    2026-07-13

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්
    • මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්
    • HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සම අවස්ථාවක්
    • මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙටින් ඇරඹෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළට
    • යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ මස 18 සිට ලබන මස 8 දක්වා අක්‍රිය කෙරේ

    සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ මස 18 සිට ලබන මස 8 දක්වා අක්‍රිය කෙරේ

    2023-09-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.52 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සපුගස්කන්ද තෙල් පිරිපහදුව සැප්තැම්බර් 18 වැනිදා සිට ඔක්තෝබර් මස 08 වැනිදා දක්වා අක්‍රිය කිරීමට  කටයුතු කර තිබෙනවා.

    පෙට්‍රල් නිපදවන ඒකකයේ උත්ප්‍රේරකවල සක්‍රීයතාව නැවත පිහිටුවා යථා තත්වයට පත්කිරීමේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පිරිපහදුවේ කටයුතු මෙලෙස අක්‍රිය කරන බවයි  විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා කියා සිටියේ.

    එම කාලය තුළ හිඟයකින් තොරව ඉන්ධන සැපයුම පවත්වාගනෙ යෑමට අවශ්‍ය ඉන්ධන තොග සහ ඉන්ධන ඇනවුම් මේ වන විටත් සම්පූර්ණ කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    පෙර පුව​තQR  ක්‍රමවේදය අද  සිට අහෝසී
    ඊළඟ පුව​ත 13 වන  සංශෝධනය ක්‍රියාත්මක නොකරන්නේනම් එය ව්‍යවස්ථාවෙන් අයින් කරන්න

    සබැ​ඳි පුවත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට

    විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සම අවස්ථාවක්

    මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය හෙටින් ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අයිස් සහ ජීව පතොරම් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-13

    රසදිය සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් නව ව්‍යාපෘතියක්

    2026-07-13

    මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක දඩයක්

    2026-07-13

    HIV රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-13
    ක්‍රීඩා පුවත්

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group