මැතිවරණ කල් දැමීමට එරෙහි සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තීරණය කර තිබෙනවා.
ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම මෙහි මූලික අරමුණයි.
මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානී ඩී.එම් දිසානායක මහතා පැවසුවේ ලබන 09 වනදා කොළඹදී මෙම සමුළුව පවත්වන බවයි.
ඊට දේශපාලන පක්ෂ නියෝජිතයින් , නිරීක්ෂණ සංවිධාන සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් සහභාගි වනු ඇති.
උණුසුම් පුවත්
- චරිත්ට සහ අසිතට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි
- විදේශීය සංචාරකයන්ගේ පැමිණීම මිලියන 2ක් පසු කරමින් ප්‍රංශ යුවලක් දිවයිනට
- වසරක් තුළ කාන්තා හිංසන පැමිණිලි 2183ක්
- සජිත්ගේ වැඩක් ගැන ඇමැති සමන්ත කතා කරයි
- ත්‍රීරෝද – වෑන් අනතුරෙන් ත්‍රීරෝද රථ රියදුරු මරුට
- ජපානයේ ගිණි කන්දක් පුපුරයි !
- ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක් – VIDEO –
- හිටපු භූ විද්‍යා සභාපති අනුරට ඇප













