වැටුප් ඇතු`ඵ ගැට`ඵ කිහිපයක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද දිනයේදීත් ක්‍රියාත්මක වනවා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල 17 ක සහ උසස් අධ්‍යාපන 17 ක කටයුතුවලට අනධ්‍යන සේවක වර්ජනයෙන් බාධා එල්ල වී තිබෙනවා.
ඒ හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අභ්‍යන්තර හා භාහිර අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂ 2 කට ආසන්න පිරිසක් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති අතර අධ්‍යයන කටයුතු මෙන්ම විභාග කටයුතු ද කල්දැමීමට සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.