Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඡන්ද පත්‍රිකා තවදුරටත් මුද්‍රනය කළ නොහැකියි – මුද්‍රණාලාධිපති නිල වශයෙන් කොමිසමට දැනුම් දෙයි

    ඡන්ද පත්‍රිකා තවදුරටත් මුද්‍රනය කළ නොහැකියි – මුද්‍රණාලාධිපති නිල වශයෙන් කොමිසමට දැනුම් දෙයි

    2023-02-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන මැතිවරණයට අදාල නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය තව දුරටත් සිදු කළ නොහැකි බව රජයේ මුද්‍රණාලයාධිපති මැතිවරණ කොමිසම වෙත නිල වශයෙන් දන්වා තිබෙනවා.

    රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මිය මේ බව මැතිවරණ කොමිසමට දන්වා ඇත්තේ ඊයේ පස්වරු 3.30 ට පමණයි .

    ඒ අනුව ඡන්ද පත්්‍රකා මුද්‍රණය සඳහා වැයවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබා දෙන තෙක් එය අත් හිටුවීමට සිදු වනු ඇති .

    මේ අතර රජයේ කාර්යාල හෝ ආයතන තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමෙන් වැලකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාව දේශාපාලන ක්‍රියාකාරින්ගෙන් ඉල්ලීමක් කරනවා .

    ඒ අනුව ඡන්ද ආයචනා කිරීම්, අත්පත්‍රිකා බෙදීම්ි හෝ වෙනත් මැතිවරණ ප්‍රචාරණයට අදාළ කාර්යයන් සිදු නොකළ යුතු වනවා .

    නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව දැනුම් දෙන්නේ එවැනි ක්‍රියාවල නිරතවන්නේ නම් එය නීතිවිරෝධී බවයි .

    එමෙන්ම පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් ඊයේ දිනයේදීත් පල වුණා .

    මේ එලෙස අදහස් පල කල රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ,සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ,පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහ ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සමන්ත විද්‍යාරත්න යන මහත්ම මහත්මීන් .

     

    http://vnews.lk/wp-content/uploads/2023/02/MIX-EDIT-1-6.mp3
    ආශ්‍රීත පුවත්:  ඡන්ද පත්‍රිකා මුද්‍රණයට, මුදල් සහ ආරක්ෂාව ඉල්ලා මුද්‍රණාලාධිපතිගෙන් ලිපි
    Gangani Liyanage
    පෙර පුව​තකොළඹ සරසවි පෙම්වතිය ඝාතනය කළ පෙම්වතාට අධිකරණය දුන් නියෝගය
    ඊළඟ පුව​ත විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම පිළිබඳ නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group