වතු කම්කරුවන් සඳහා ගෙවීමට යෝජිත දෛනික වැටුප හා ඵලදායීතාව මත ගෙවීමට නියමිත දිරි දීමනාව වතු කම්කරුවන්ට ලබා දීමට වතු සමාගම් 09ක් එකඟ වී තිබෙනවා.
කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසන්නේ මෙම මාසයේ සිටම එම මුදල වැටුප් ලෙස වතු කම්කරුවන්ට ගෙවීමට අදාළ වතු සමාගම් එකඟතාව පළ කර ඇති බවයි.
කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා හා වතු සමාගම් අතර පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළඹ තිබෙනවා.
උණුසුම් පුවත්
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට
- බන්ධනාගාර රැඳවියන්ගෙන් ආපදාවට පත්වූ ජනතාවට පරිත්‍යාගයක්
- තමන් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා බව ජනපති ට්‍රම්ප් කියයි













