අකුණු සැර වැදීමෙන් මාතලේ – රත්තොට – වැල්ගාලයාය ප්‍රදේශයේ දී එකම පවුලේ සහෝදර සහෝදරියන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිය නිවසේ රැදී සිටින අවස්ථාවේදී මොවුන්ට මෙලෙස අකුරු සැර වැදී ඇති බව සඳහන්.
සිද්ධියෙන් වයස අවුරුදු 23 ක තරුණයෙක් සහ ඔහුගේ 12 හැවිරිදි බාල සහෝදරියයි මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ.
මේ අතර මුලතිව් – අයියන්කුලම ප්‍රදේශයේදීද අකුණු සැර වැදීම හේතුවෙන් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති නැවයි වාර්තාවන්නේ.
ඔවුන් වර්ෂාවත් සමග ගසක් පාමුල සිටියදීයි මෙලෙස අකුණු සැර වැදී වැදීමට ලක්ව තිබෙනවා.
සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 49ක්.













