ලොකු ලූනු අපනයනයට පනවා තිබු තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් ඉවත් කිරීමට ඉන්දියාව තීරණය තිබෙනවා.
මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව බව සඳහන් කර ඇත්තේ.
ඒ අනුව ලොකු ලූනු මෙටි්‍රක් ටොන් 10,000ක් දක්වා ශ්‍රී ලංකාවට අපනයනය කිරීමට මෙමගින් අවසර ලබා දී තිබෙනවා.
උණුසුම් පුවත්
- මෙක්සිකෝවේ දැවැන්ත දුම්රිය අනතුරක්
- කොළඹ – හලාවත දුම්රිය ධාවනය යළි ඇරඹෙයි
- රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට
- සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වීම ඩිජිටල්කරණය කෙරේ
- බ්‍රේස්වෙල් ක්‍රිකට් පිටියට සමුදෙයි
- බඹර ප්‍රහාරයකින් කාන්තාවන් තිදෙනෙක් රෝහලට
- ප්‍රේම සම්බන්ධයක් නිසා තරුණියකට දිවි අහිමිවෙයි
- මත්තලින් රට ගියොත් සුපිරි වාසියක්













