සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමට වාරණයක් පනවමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිව කටයුතු කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයක් පිහිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා.
එම සංධානය පිහිටුවීමට සෞඛ්‍ය වෘත්තිය සමිති කොළඹදී අද පෙරවරුවේ රැස්වන බවයි එම සමිති වැඩි දුරටත් සඳහන් කළේ.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් සියලුම නිලධාරීන් වෙත පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කර තිබුනා .
ඒ, ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම හා අදහස් දැක්වීමට අදාළව විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින් .
උණුසුම් පුවත්
- රුපියල් කෝටි 1,000 ක මූල්‍ය වංචාවක් සිදු කර පළා ගොස් සිටි පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට
- රුපියල් ලක්ෂ 27 ක් වටිනා රන් පෙන්ඩන්ට් තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගත් ගුවන් මගී කාන්තාව අත් අඩංගුවට
- නබී එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.
- රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගාවලි, පාසල් ශූරයෝ අපේගම පරිශ්‍රයේ දී ජාතික මට්ටමින් ඇගයුමට
- පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට නවක සිසුන් 237 ක්
- නීති විරෝධී ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 10 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට
- අල්සාරි ජෝසප්ට තරග දෙකක තහනමක්