ගුරු විදුහල්පතිවරුන් අද සිට සති දෙකක කාලයක් අකුරට වැඩකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අද සිට පළාත් අධ්‍යාපන හා කලාප අධ්‍යාපන කාර්යාල නියම කරන වැඩමුළු, පුහුණු වැඩසටහන්වලට ද ඔවුන් සහභාගි නොවනු ඇති බව සඳහන්.
ඉදිරි සති 2 තුළ පන්ති කාමරවල ඉගැන්වීමේ කටයුතුවල පමණක් සිදුකරන බවයි ශ්‍රී ලංකා ජාතික විදුහල්පතිවරුන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.