Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්

    2026-07-06

    හෙටත් ප්‍රදේශ රැසකට වැසි

    2026-07-06

    චීනයෙන් නව අත්හදා බැලීමක්

    2026-07-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්
    • හෙටත් ප්‍රදේශ රැසකට වැසි
    • චීනයෙන් නව අත්හදා බැලීමක්
    • ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද
    • ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට
    • මීගමුව බන්ධනාගාරය යළිත් උණුසුම් – පස්දෙනෙකු ජීවිතක්ෂයට
    • පැණි බීමවල සීනි මට්ටම් අඩු කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
    • හෂීස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පෘතුවිය ආසන්නයෙන් ගමන් කරන වල්ගා තරුව

    පෘතුවිය ආසන්නයෙන් ගමන් කරන වල්ගා තරුව

    2023-02-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.55 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    C 20 22 E 3 නමැති වල්ගා තරුව මේදිනවල පෘතුවියට ආසන්නයෙන් ගමන් කරන බව නාසා ආයතනය පවසනවා.

    එමගින් පෘථිවියට කිසිදු අනිසි බලපෑමක් නොමැති බවයි එම ආයතනය පවසන්නේ.

    එය මෙලෙස පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන්නේ වසර 50,000 කට පසුව වීම මෙහි විශේෂත්වයයි.

    එම වල්ගා තරුව අද දිනයේදීද පෘථිවිවාසීන්ට හොදින් නිරීක්ෂණය වන බවයි නාසා ආයතනය සදහන් කලේ.

    නාසා ආයතනයට අනුව එම වල්ගා තරුව පෘථිවියට කිලෝමීටර් මිලියන 42 ක පමණ දුරකින් ගමන් කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    මීට පෙර වල්ගා තරුව පෘථිවිය ආසන්නයෙන් ගමන් කර තිබුණේ මීට වසර 50,000 කට පෙර නියඩ්‍රතාල්වරුන් ජීවත් වූ අවදියේදී බවයි නාසා ආයතනය පවසන්නේ.

    NASA says that comet C 20 22 E 3 is passing close to Earth these days
    පෙර පුව​තඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල ඉහළට
    ඊළඟ පුව​ත මැතිවරණ මුද්‍රණ කටයුතු සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 200 ක්

    සබැ​ඳි පුවත්

    මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්

    හෙටත් ප්‍රදේශ රැසකට වැසි

    චීනයෙන් නව අත්හදා බැලීමක්

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    මීගමුව බන්ධනාගාරය යළිත් උණුසුම් – පස්දෙනෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්

    2026-07-06

    හෙටත් ප්‍රදේශ රැසකට වැසි

    2026-07-06

    චීනයෙන් නව අත්හදා බැලීමක්

    2026-07-06

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group