Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාව පරාජය කරමින් 8 වැනි වරටත් ඉන්දීයාව ආසියානු කුසලානය දිනාගනී

    ශ්‍රී ලංකාව පරාජය කරමින් 8 වැනි වරටත් ඉන්දීයාව ආසියානු කුසලානය දිනාගනී

    2023-09-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 10න් පරාය කරමින් 8 වැනි වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
    ඒ අනුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 50 කට දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.
    ඒ, පන්දුවාර 15යි පන්දු 2 ක් පමණක් යොමු කරමින්.
    කුසල් පෙරේරා පළමු පන්දුවාරයෙන්ම ලකුණු නොලබා දැවී ගියා. පැතුම් නිස්සංක ලකුණු දෙකකටත්, සධීර සමරවික්‍රම හා චරිත් අසලංක ද ලකුණු නොලබා සිටියදී දවා ගැනීමටත් ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා. ධනංජය ද සිල්වා ලකුණු 4 යි. අනතුරුව නායක දසුන් ශානක ද ලකුණු නොලබා දැවී ගියා.
    ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 17 ක් රැස් කළා. දුනිත් වෙල්ලාලගේ ලකුණු 8කට දැවී ගිය අතර, දුෂාන් හේමන්ත නොදැවී ලකුණු 13 ක් රැස් කළා.
    සුපිරි පන්දු යැවීමක නිරත වූ මොහමඩ් සිරාජ් ලකුණු 21 කට කඩුලු 6 ක් දවා ගත්තා. හර්ඩික් පාන්ඩ්යා කඩුලු 3 ක් ද, ජස්ප්‍රිට් බුම්රා එක් කඩුල්ලක් ද බිද හෙලුවා.
    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩාය පන්දුවාර 6යි එක් පන්දුවක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
    ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 27 ක් හා ඉෂාන් කිෂන් නොදැවී ලකුණු 23 ක් රැස් කළා.

    India vs Sri Lanka R. Premadasa Ground
    පෙර පුව​තඅති විශේෂ ගැසට් නිවේදනයක්
    ඊළඟ පුව​ත ඕස්ට්‍රේලියා ඉන්දීය එක්දින ක්‍රිකට් තරගාවලිය 22 ආරම්භ වේ

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group