විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනට අයඳුම්පත් භාර ගැනීම අප්‍රේල් 01 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.
ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම්පත් භාර ගැනීම සම්බන්ධව බොහෝ දෙනාගේ ඉල්ලීම මත මෙම දීර්ඝ කිරීම සිදු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ජනාධිපති අරමුදලේ නිල ෆෙස්බුක් පිටුව ඔස්සේ ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
උණුසුම් පුවත්
- රාජ්‍ය සේවයේ වැටුප් විධිමත් කිරීමට යෝජනා
- මත්පැන් පානය කළ දුම්රිය ගේට්ටු ක්‍රියාකරුවෙකු අත්අඩංගුවට
- අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද
- මත්ද්‍රව්‍ය ජාවරම මෙහෙයවන ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුදල් සොරාගත් හෝටල් සේවකයෙකු අත්අඩංගුවට
- කොටහේනේ වෙඩි තැබීම : තවත් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- නීති විරෝධීව ධීවර රැකියාවේ නියැලුණු 50ක් අල්ලයි










