විදුලිය හදිසියේ මිලදී ගැනීම තුලින් රාජ්‍ය මුදල් අවභාවිතා වන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා .
ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ දිනයේදී කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .
මෙම ගැටලුව විසදීම සදහා ජනාධිපතිවරයා මුලිකත්වය ගත යුතු බවද ඔහු මෙහිදී සදහන් කළා .