Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය
    • නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
    • ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
    • රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
    • ඊජිත්තු නිවේදිකාවකට ඇතුඵ පුද්ගලයන් 11 දෙනෙකුට මරණ දඬුවම
    • GOV PAY වෙබ් අඩවිය ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඊයේ විවෘත වූ එළකිරි වැඩක්

    ඊයේ විවෘත වූ එළකිරි වැඩක්

    2024-04-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රංශ රජයේ මූල්‍ය අනුග්‍රහය යටතේ රුපියල් මිලියන 650ක වියදමින් පොලොන්නරුව මනම්පිටියේ ඉදිකළ පුලතිසි නැවුම් එලකිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කෙරේ

    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් මට්ටමින් කිරි සැකසුම් මධ්‍යස්ථාන ඉදි කිරීමේ වැඩ සටහන යටතේ මෙම කර්මාන්ත ශාලාව ඉදි කරනු ලැබීය.

    ඒ අනුව ප්‍රාදේශීය කිරි සැකසුම් මධ්‍යස්ථාන 06ක් ඉදි කිරීමට කටයුතු යොදා ඇති අතර ඉන් තුන්වැන්න ඊයේ(05) විවෘත කරනු ලැබීය.
    තමන්කඩුව ප්‍රදේශයේ කිරි ගොවීන් 8000කගේ සාමාජිකත්වයෙන් ක්‍රියාත්මක කිරි ගොවි සමූපකාර සමිතිය විසින් මෙම කර්මාන්ත ශාලාවේ කටයුතු පවත්වාගෙන යයි.

    මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 650කි.

    මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර , රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම ප්‍රංශයේ මෙරට තානාපති පැක්ටේට් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    මෙහි දී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා රට කිරිවලින් ස්වයංපෝෂනය සඳහා ආරම්භ කර ඇති වැඩසටහන යටතේ මෙම කර්මාන්ත ශාලාව විවෘත කල බව සඳහන් කළේය.

    ආශ්‍රීත පුවත්:  ගොවීන්ගේ ගැටළු විසදීමට විශේෂ සාකච්චාවක්
    Sri Lanka
    පෙර පුව​තසෞඛ්‍ය අංශයේ නිල ඇඳුම් දීමනා ඉහලට
    ඊළඟ පුව​ත නැවත එන්නේ 2095 දී-වල්ගා තරුව මගහැරගන්න එපා

    සබැ​ඳි පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group