Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    2026-08-30

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-30

    දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි
    • මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි
    • කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය
    • පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්
    • මල්වතු ඔය බහුකාර්ය ජල ව්‍යාපෘතිය ජනපතිගේ නිරීක්ෂණයට
    • රාජගිරිය ආශ්‍රිතව රථ වාහන සීමා කිරීමක්
    • නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මල්වතු – අස්ගිරි මහා නා හිමිවරුන්ගෙන් ඉල්ලීමක්

    මල්වතු – අස්ගිරි මහා නා හිමිවරුන්ගෙන් ඉල්ලීමක්

    2023-01-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මේ වන විට රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් සියලු දෙනා රට සහ ජාතිය පිළිබඳ හැඟීමෙන් කටයතු කිරීමට මෙම වසරේ අදිටන් කරගත යුතු බව අස්ගිරි මහ නාහිමියන් පවසනවා.

    2023 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අස්ගිරි පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන් සඳහන් කළේ ජනතාව සාමකාමීව, මෛත්‍රී සහගතව කටයුතු කළ යුතු බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/01/WARAKAGODA-HIMI-EDIT.mp3

    එමෙන්ම රට ගොඩ ගැනීමට නම් එක්සත්ව එක්සිත්ව කිසිදු භේදයකින් තොරව කටයුතු කරන්නැයිද සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමියන් මෙහිදී සඳහන් කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/01/WIMALADHAMMA-HIMI-EDIT.mp3

    මේ අතර පළාත් පාලන මැතිවරණයක් මේ මොහොතේ රටට අවශ්‍ය නොවන බවත්, එයට ජනතාව විරෝධය පළකළ යුතු බවත්, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා.

    ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ ප්‍රකාශ කළේ කිසිදු ප්‍රයෝජනයක් නොමැති පළාත් පාලන ආයතනවලට එරෙහිව නඩු පැවරිය යුතු බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/01/DHAMMARATHANA-HIMI-EDIT.mp3
    Dhammaratana Thero of Valahangunaveva Dimbulkumbure Wimaladhamma Thero Warakagoda Gnanaratana Thero
    පෙර පුව​තශ්‍රී ලංකා – ඉන්දීය ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට
    ඊළඟ පුව​ත ඇෆ්ගනිස්තානයේ පිපිරීමකින් දස දෙනෙකු ජිවිතක්ෂයට

    සබැ​ඳි පුවත්

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි

    කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය

    පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්

    මල්වතු ඔය බහුකාර්ය ජල ව්‍යාපෘතිය ජනපතිගේ නිරීක්ෂණයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    2026-08-30

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-30

    දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි

    2026-08-30

    කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group