මෙරට සංචාරක ආකර්ෂණයට ලක්වු වෙරළ කලාප අයොජකයින්ට ලබා දීමට තීරණය කර තිබෙනවා.
නිවාස සහා වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය අනුරුන්දික ප්‍රනාන්දු මහතා පැවසුවේ සංචාරක ආකර්ෂණයට ලක්වු වෙරළ කලාප 24ක් මේ වන විට හදුනාගෙන ඇති බවයි.
රටේ ආර්ථිකයට දායකත්වයක් ලැබෙන පිරිදි එම සංචාරක කලාප ආයෝජකයින්ට ලබා දීමටයි තීරණය කර ඇත්තේ.
තාවකාලික ඉදිකිරීම් යටතේ එම වෙරළ කලාප අයෝජකයින්ට ලබා දෙනු ඇති.