බලපත්රලාභී වානිජ බැංකු විසින් සිය දළ ණය පොලී අනුපාතිකය සියයට 10 දක්වා පහත දමා තිබෙනවා.
කෙසේ වෙතත් ඇතැම් බලපත්රලාභී වානිජ බැංකු දළ ණය පොලී අනුපාතිකය සියයට 9.92 ක් ලෙස සටහන් කර ඇති බවයි ශ්රී ලංකා මහ බැංකුව පවසන්නේ.
මෙරට වානිජ බැංකු කිහිපයකම ණය පොලී අනුපාත තනි ඉලක්කමකට පැමිණෙනු ඇති බවයි මහ බැංකුව ප්රකාශ කළේ.