Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාළගුණය තවදුරටත් අවධානම්

    2026-09-22

    රට තුල ඩීසල් නොමැති බවමට විපක්ෂයෙන් චෝදනා

    2026-09-22

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ තීන්දුව අද ප්‍රකාශ කෙරේ

    2026-09-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාළගුණය තවදුරටත් අවධානම්
    • රට තුල ඩීසල් නොමැති බවමට විපක්ෂයෙන් චෝදනා
    • පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ තීන්දුව අද ප්‍රකාශ කෙරේ
    • පාස්කු තීන්දුව වෙනුවෙන් අධිකරණයට විශේෂ ආරක්ශාවක්
    • 22 සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට
    • පීඩන අවපාතය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • විමල් වීරවංශ උසාවියට පැමිණේ
    • නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගෙවත්තේ ගංජා වැවූ විශ්ව විද්‍යාල ආරක්ෂක නිලධාරියා මාට්ටු

    ගෙවත්තේ ගංජා වැවූ විශ්ව විද්‍යාල ආරක්ෂක නිලධාරියා මාට්ටු

    2023-10-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරි කරන පුද්ගලයෙකුට අයත් දවුලගල පොල්ගහඅංග ප්‍රදේශයේ පිහිටි ගෙවත්තේ ගංජා පැලයක් රෝපණය කර තිබීම හේතුවෙන් දවුලගල පොලීසිය විසින් එම නිලධාරියා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අදාළ නිවසේ ගංජා පැල වගාකර තිබෙන බවට ලද තොරතුරක් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මෙන්ඩිස් මහතා සමඟ පොලිස් සැරයන්වරුන් වන 46590 බඹරදෙණිය හා 49443 සිසිර යන නිලධාරීන් ගෙවත්ත පරීක්ෂා කිරීමේ දී නිවස පිටුපස තිබී අඩි 2 1/2 ක් උසට වැඩුණු ගංජා පැලයක් සොයා ගෙන තිබුණා.

    තම පුතා පරීක්ෂණ කටයුක්තක් සඳහා මෙම ගංජා පැලය රෝපණය කළ බව නිවසේ හිමිකරු පොලීසියට පවසා තිබෙන නමුත් ඒ බව තහවුරු කිරීමට තරම් සාක්කියක් ඔහු ඉදිරිපත් කර තිබු‍ණේ නැහැ.

    දවුලගල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක මහතා ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරෙනවා.

     

    පෙර පුව​තඊ.ටී.එෆ් – ඊ.පී.එෆ් දෙකම එකට
    ඊළඟ පුව​ත නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශවලට නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    කාළගුණය තවදුරටත් අවධානම්

    රට තුල ඩීසල් නොමැති බවමට විපක්ෂයෙන් චෝදනා

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ තීන්දුව අද ප්‍රකාශ කෙරේ

    පාස්කු තීන්දුව වෙනුවෙන් අධිකරණයට විශේෂ ආරක්ශාවක්

    22 සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද පාර්ලිමේන්තුවට

    පීඩන අවපාතය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාළගුණය තවදුරටත් අවධානම්

    2026-09-22

    රට තුල ඩීසල් නොමැති බවමට විපක්ෂයෙන් චෝදනා

    2026-09-22

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ තීන්දුව අද ප්‍රකාශ කෙරේ

    2026-09-22

    පාස්කු තීන්දුව වෙනුවෙන් අධිකරණයට විශේෂ ආරක්ශාවක්

    2026-09-22
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group