බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙන බව වාර්තා වනවා. දකුණු කළුතර සිදුවූ දුම්රිය පීලි පැනීමක් හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණා. ආශ්‍රීත පුවත්: දිවයින පුරා වෛද්‍යවරුන් වර්ජනයකට සුදානමින් ? Sri Lanka