Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
    • ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රත්නපුර රෝහලට වකුගඩු ගල් ඉවත් කිරීමේ යන්ත්‍රයක්

    රත්නපුර රෝහලට වකුගඩු ගල් ඉවත් කිරීමේ යන්ත්‍රයක්

    - මුල්කිරිගල හඳුගල ගුණරත්න
    2023-07-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    රත්නපුර ශික්ෂණ රෝහල සඳහා අධි නවීන පහසුකම්වලින් සමන්විත වකුගඩු ගල් ඉවත් කිරීමේ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම පසුගියදා සබරගමු පළාත් ආණ්ඩුකාර අධි නීතිඥ නලින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.
    මේ සඳහා රෝහල් කමිටුව මගින් රුපියල් ලක්ෂ 68ද  පරිත්‍යාගශීලීන්ගේ රුපියල් ලක්ෂයක්ද ලැබී ඇති අතර ඒ සඳහා වැයවූ මුදල රුපියල් ලක්ෂ  98 කි. මේ යන්ත්‍රය මඟින් බාහිර කැපුම් වලින් තොරව එනම්, ශල්‍යකර්ම  සිදු නොකර  වකුගඩු ගල් ලේසර්  කිරණ භාවිතයෙන් කඩා ඉවත් කරයි.
    මේ වන විට වකුගඩු වල ගල් ඉවත් කිරීමට රත්නපුර රෝහල රෝගීන් විශාල පිරිසක් ලේඛන ගත ව සිටින බවද වාර්තා වේ. මේ තුළින් ගැටලු ජනතා විසින්ම විසඳා ගැනීම පිලිබදව අගය කළ යුතු බවද ආණ්ඩුකාරවරයා පවසනවා.
    මෙම රෝහලේ  රෝහල් කමිටුව විසින් රථගාලක් හා ඒටීඑම් යන්ත්‍රයක් පවත්වාගෙන යන අතර, එය තුලින් මාසිකව රුපියල් ලක්ෂ 3 ක අදයමක්ද උපයා ගන්නා අතර දිවයිනේ මෙලෙස ස්තිර මාසික ආදායමක් ලබන එකම රෝහල් කමිටුව රත්නපුර ශික්ෂණ රෝහල් කමිටුව බවද වාර්තා වනවා.
    පෙර පුව​තස්පාඤ්ඤය මුහුදෙන් ආපු 951 ක් ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත නීති විරෝධි මිනිස් සංක්‍රමණ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට දැඩි නීති

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group