Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    2026-03-30

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    2026-03-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
    • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
    • “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
    • ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
    • පිංවත්තේ පුද්ගල ඝාතනයක්
    • දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්
    • බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
    • දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැදවච්චියේ සූදු පොලක් වටලයි-නව දෙනෙකු අත් අඩංගුවට

    මැදවච්චියේ සූදු පොලක් වටලයි-නව දෙනෙකු අත් අඩංගුවට

    2023-08-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.78 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැදවච්චිය ප්‍රදේශයේ හිටපු රාජ්‍ය සේවිකාවක් තම නිවසේ මහා පරිමාණ ලෙස සූදු පොලක් පවත්වාගෙන යමින් සිටියදී සැකකරුවන් නව දෙනෙකු මැදවච්චිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

    මොවුන් සතුව තිබී රුපියල් එක් ලක්ෂ හතලිස් තුන්දහසක් සමග කාර් රථයක්ල ත්‍රී රෝද රථයක් හා යතුරු පැදි හතරක් අත් අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කළා.

    මැදවච්චි පොලිස් ස්ථානාධිපතිට ආර්ගඑම්ගඅයිගබී රත්නායක මහතාට ලැබුණු තොරතුරකට අනුව දෝනි නැමති අනුවර්තන නාමයෙන් හදුන්වන ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ ඇතාකඩල මිහින්තලේල කරපික්කඩල ගල්වලපාර මැදවච්චියල වහමලුගොල්ලෑවල කිරිගල්ලෑව සහ ලිඳවැව යන ලිපිනයන්වල පදිංචි කරුවන් බව පොලිසි විමර්ෂණ වලදී සොයාගෙන තිබෙනවා.

    එමෙන්ම මෙම කාන්තාව තම නිවසට යාබද ත්‍රී රෝද රථ රියදුරන්ට සහ පෙට්ටිකඩ හිමිකරුවෙකුට මුදල් ලබා දී ආරක්ෂාව තහවුරු කරගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇති අතර මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

    ආශ්‍රීත පුවත්:  මැදවච්චියට ස්පා එපා - මහජනතාවගෙන් බලධාරීන්ට ඉල්ලීමක්
    නව දෙනෙකු අත් අඩංගුවට මැදවච්චිය මැදවච්චිය පොලිසිය සූදු පොල
    පෙර පුව​තසිසුන්ට ජර්මනියේ වැඩි ඉඩක්.
    ඊළඟ පුව​ත රුපියල් 85,000ට වෙන්දේසි වූ අඹ ගෙඩියක්

    සබැ​ඳි පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි

    පිංවත්තේ පුද්ගල ඝාතනයක්

    දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    2026-03-30

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    2026-03-30

    ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි

    2026-03-30
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group