අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබෙනවා.
අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 307යි ශත 36ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් මිල සටහන් වුයේ රුපියල් 325 ක් ලෙසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඊයේ දිනයේදී ද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වී තිබුණා.