Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්

    2026-07-22

    කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-07-22

    ඇළ මාර්ගයක් මත ඉදිකරන ප්‍රථම සූර්යය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනයක්

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්
    • කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්
    • ඇළ මාර්ගයක් මත ඉදිකරන ප්‍රථම සූර්යය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනයක්
    • කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට
    • ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර
    • දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර
    • එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් දැනුම් දිමක්
    • අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උපයෝගිතා කොමිසම – විදුලිබල මණ්ඩලයට අවසන් වරට දැනුම්දීමක් කරයි

    උපයෝගිතා කොමිසම – විදුලිබල මණ්ඩලයට අවසන් වරට දැනුම්දීමක් කරයි

    2023-01-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.34 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුල අඛණ්ඩව විදුලි සැපයුම ලබා දෙන්නයි කල විධානය පිලිපැදීමට විදුලි බල මණ්ඩලය අපොහොසත් වන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව මහජන උපයෝගිතා කොමිසම – මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.

    මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එමගින් දක්වා ඇත්තේ ඒ පිලිබඳ ශ්‍රී ලංකා විදුලි බලපනතේ (සංශෝධිත) 48 වන වගන්තිය මගින් ප්‍රතිපාදන ලබා දී ඇති බවයි.

    මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පසුගිය බදාදා දින විධානයක් ලෙස නිකුත් කරනු ලැබූ සමථයට අනුකුලව – ඊයේ දින සිට ලබන මස 17 දින දක්වා සිදුකිරීමට සැලසුම් කරන කිසිදු විදුලි කප්පාදුවක් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමත නොකරනු ඇති බවත් එබැවින් එම කාලසීමාව තුල අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙසත් සම්ප්‍රේෂණ බලපත්‍රලාභියා වන විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම ද විධානයක් ලබා දී තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  ඖෂධ හිඟය පිළිබඳ මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්
    Human Rights Commission Janka rathnayake
    පෙර පුව​ත75 වැනි නිදහස් සැමරුම අවම වියදමින් අභිමානවත්ව සැමරීමට ජනපතිගෙන් උපදෙස්
    ඊළඟ පුව​ත සර්ව පාක්ෂික හමුව ගැන බෙදුණු අදහස්

    සබැ​ඳි පුවත්

    අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්

    කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්

    ඇළ මාර්ගයක් මත ඉදිකරන ප්‍රථම සූර්යය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනයක්

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    ඉරානයෙන් මැද පෙර දිග රට වලට යලිත් ප්‍රහාර

    දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අල සහ එළවලු වගාවන් සදහා රක්ෂණ ක්‍රමයක්

    2026-07-22

    කාලගුණ‍යෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-07-22

    ඇළ මාර්ගයක් මත ඉදිකරන ප්‍රථම සූර්යය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අධ්‍යනයක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group