බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ සැකකරුවන් පස්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දින සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. හිඟුරක්ගොඩ පොලිස් වසමේ තල්පොත ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර තිබෙනවා. ආශ්‍රීත පුවත්: නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට arrest Higurakgoda suspects Thalpotha