සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත්කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා .
ඒ අනුව තොග වෙළදුන් සතුව ඇති බදු වැඩි කිරීමට පෙර ආනයනය කල සීනි තොග රජයට පවරා ගන්නා බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කලේ .
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී සීනි කිලෝවක් රුපියල් 275 ක මිලකට සතොස සහ සමූපකාර වෙළෙඳසල් හරහා අලෙවි කිරීමටයි පියවර ගන්නා බවයි .