Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගයන් ප්‍රකාශයට පත් කරයි

    2026-08-01

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සඳහා වන දඬුවම් වැඩිකිරීමට ඉන්දියාවෙන් තීරණයක්

    2026-08-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගයන් ප්‍රකාශයට පත් කරයි
    • හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි
    • විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සඳහා වන දඬුවම් වැඩිකිරීමට ඉන්දියාවෙන් තීරණයක්
    • මිරිස්සේ වෙඩි තැබීමක් – තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට
    • ප්‍රාදේශීය පරිපාලන ඒකක වලට නව සැලැස්මක් – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොහොර සහනාධාර ලබා දීම ගැන රජයෙන් විශේෂ තීරණයක්

    පොහොර සහනාධාර ලබා දීම ගැන රජයෙන් විශේෂ තීරණයක්

    2024-06-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    වී වගාව සදහා රජය මගින් ලබා දෙන පොහොර සහනාධාරය කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ඊට අදාළ අවශ්‍ය පියවර ගන්නා ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන් බවයි.

    ඇතැම් කුඹුරු හිමියන් විසින් වගා කරන ගොවීන් කලින් කලට වෙනස් කිරීම හමුවේ පොහොර සහනාධාර මුදල් ගොවි ගිණුම් වෙත බැර කිරීම ප්‍රමාද වන බව ද අමාත්‍යවරයා සදහන් කළා.

    මේ අතර මෙවර යල කන්නයේදී පොහොර මිලදී ගැනීම සදහා රුපියල් බිලියන 5.4ක් ගොවි ගිණුම් වෙත බැර කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  ආපදා මරණ 120 ඉක්මවයි.!
    Srilanka
    පෙර පුව​තගුරුවරුන්ට පහරද දීම ගැන ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
    ඊළඟ පුව​ත ඉන්දියාව අපරාජිතව විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

    සබැ​ඳි පුවත්

    උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගයන් ප්‍රකාශයට පත් කරයි

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සඳහා වන දඬුවම් වැඩිකිරීමට ඉන්දියාවෙන් තීරණයක්

    මිරිස්සේ වෙඩි තැබීමක් – තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට

    ප්‍රාදේශීය පරිපාලන ඒකක වලට නව සැලැස්මක් – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගයන් ප්‍රකාශයට පත් කරයි

    2026-08-01

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සඳහා වන දඬුවම් වැඩිකිරීමට ඉන්දියාවෙන් තීරණයක්

    2026-08-01

    මිරිස්සේ වෙඩි තැබීමක් – තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට

    2026-08-01
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group