Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යතුරු පැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි

    2026-08-16

    ගංජා හේන් 3ක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යතුරු පැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි
    • ගංජා හේන් 3ක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්
    • ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්
    • ශිරාන් බාසික් සහ ත්‍රස්ත සංව්ධාන අතර සබදතාවක්
    • උණුසුම් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා
    • මහනුවර රෝහලට නවීන ප්‍රතිකාර පද්දති 03 ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාස්කු ප්‍රහාර වාර්තාව එළියට

    පාස්කු ප්‍රහාර වාර්තාව එළියට

    2023-01-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ වාර්තාව තොරතුරු පනත යටතේ මුදාහැරීමට ජනාධිපති ලේකම් කාර්යාලය එකඟවී තිබෙනවා.

    ඒ අනුව එම වාර්තාව කොමිසමට ද පිටපතක් සහිතව පෙබරවාරි 09 වනදාට පෙර මුදාහරින ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව නියෝග කළා.

    විනිසුරු විජිත් මලල්ගොඩගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව මුදාහරින ලෙස වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ කාදිනල් හිමිපාණන් ඇතුළු විවිධ පාර්ශ්ව ඉල්ලීම් කළත් එය නිකුත් කර තිබුනේ නැහැ.

    සමාජ සහ සාමයික කේන්ද්‍රයේ පර්යේෂණ කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක සිල්වා මහතා විසින් ඉදිරිපත් කර තිබූ මෙම අභියාචනය අවස්ථා ගණනාවකදී තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව හමුවේ කැඳවනු ලැබුවා.

    The Presidential Secretariat has agreed to release the report of the committee appointed by the President to investigate the Easter attack under the Information Act.
    පෙර පුව​තසර්ව පාක්ෂික හමුව ගැන බෙදුණු අදහස්
    ඊළඟ පුව​ත ආනයන අත්හිටුවීමෙන් ඩොලර් මිලියන දෙදහස් පන්සියයක ඉතිරියක්

    සබැ​ඳි පුවත්

    යතුරු පැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි

    ගංජා හේන් 3ක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට

    කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

    ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්

    ශිරාන් බාසික් සහ ත්‍රස්ත සංව්ධාන අතර සබදතාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යතුරු පැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි

    2026-08-16

    ගංජා හේන් 3ක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-16

    කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

    2026-08-16
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group