ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහය ඇතිව දින 3 ක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.
එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු මහතා කියා සිටියේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 72 ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි.