Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උතුරු පළාතට නව ගුරුවරුන් 350 දෙනෙකු බඳවා ගැනෙයි

    උතුරු පළාතට නව ගුරුවරුන් 350 දෙනෙකු බඳවා ගැනෙයි

    2023-06-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උතුරු පළාතේ පාසල් පුරප්පාඩු වෙනුවෙන් නව ගුරුවරුන් 350 දෙනෙකු වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය අද උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යාපනය කෝපායි පිහිටි ගුරු පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.

    ජාතික අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවන් සාර්ථකව නිමාකළ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ගුරුවරුන් 350 දෙනෙකු වෙනුවෙන් නව පත්වීම් එහිදි ලබාදීම සිදුකළා.

    උතුරු පළාතේ පළාත් පාසල්වල පවතින පුරප්පාඩු වෙනුවෙන් නව ගුරුවරුන් බඳවා ගැනීමට සුදානම් කොට තිබෙනවා.

    උතුරු පළාතේ පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩුද කඩිනමින් පිරවීමට නියමිත බවද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

    වැඩසටහන් අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා, උතුරු පළාත් ප්‍රධාන ලේකම් සමන් බන්දුලසේන මහතා, උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

    පෙර පුව​තචෙන්නායි සිට කන්කසන්තුරයට පරීක්ෂක මගී නෞකාවක් පැමිණේ
    ඊළඟ පුව​ත ජනපතිගෙන් සාමාන්‍ය පෙළ විභාගය ගැන තීරණයක්

    සබැ​ඳි පුවත්

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group