බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා. ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල සහ කිරින්ද යන ප්‍රදේශවලයි මෙම භූ චලන හටගෙන ඇත්තේ. භූ විද්‍යා හා පතල් කාර්යංශය පැවසුවේ මැග්නිටියුට් මාපකයේ ඒකක 3ක් ලෙස එම කම්පන වාර්තා වී ඇති බවයි. ආශ්‍රීත පුවත්: භූ චලන ගැන සොයන්න කණ්ඩායම් දෙකක් පිටත්වෙයි Bureau of Geology and Mines