බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ගන්නෝරුව කෘෂි තාක්ෂණ උද්‍යානය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කර තිබෙනවා. විශේෂයෙන් ගොවිජනතාවට සහ පාසල් දරුවන්ට නව කෘෂි තාක්ෂණය සම්බන්ධව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකිවන පරිදියි මෙම ප්‍රදර්ශන භූමියේ කටයුතු සංවිධානය ඇත්තේ.