රජයේ රැකියා සඳහා බඳවා ගන්නා උපාධිධාරීන්ගේ වයස් සීමාව 38ක් දක්වා වැඩි කළ යුතු බව ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ වන විට රැකියා සඳහා බඳවා ගන්නා වයස් සීමාව වයස අවුරුදු 35ක් වන බවයි.
රටේ පවතින අර්බුද හේතුවෙන් එම වයස් සීමාව සංශෝධනය විය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
උණුසුම් පුවත්
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට














