අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයට සහ බදු බර වැඩි වීමට එරෙහිව ලබන 23වනදා සිට කළු සතියක් ප්‍රකාශයට පත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් විද්‍යා හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ කළු සතියට සමගාමිව හෙට දිනයේ දී ඒකාබද්ධ විරෝධතාවක් ආරම්භ කරන බවයි.