ශ්‍රී ලංකාවට ආනයනය කරන ආහාර ද්‍රව්‍ය 3 ක ලෝහ සහ ආසනික් විශාල ප්‍රමාණයකින් අඩංගු වන බවට වාර්තා වී තිබෙනවා.
කරවල, හාල්මැස්සන් සහ ඇතැම් ආනයනික පළතුරු තොගවල බැර ලෝහයක් වන ඊයම් විශාල වශයෙන් අඩංගු බවට අනාවරණය වී ඇති බව සදහන්.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ සිදු කළ ජාතික ආහාර සුරක්ෂිතතා සමීක්ෂණයේදියි මේ බව අනාවරණය වී ඇත්තේ.
ඒ අනුව ජූනි පළමු වන දා සිට අදාළ ආහාර ද්‍රව්‍යවල බැර ලෝහ පරීක්ෂාව අනිවාර්ය කර තිබෙනවා.