Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න

    2026-02-21

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    2026-02-20

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    2026-02-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න
    • දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
    • විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
    • වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…
    • හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි
    • උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස
    • T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
    • දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනපති විශේෂ හමුවක

    ජනපති විශේෂ හමුවක

    2024-05-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා.

    ඊයේ පස්වරුවේ මෙම හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම මෙහිදී සිදු වී තිබෙනවා.

    එහිදී ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාගේ කැපවීම ඩොනල්ඩ් ලූ මහතාගේ ඇගැයීමට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

    මේ අතර ඩොනල්ඩ් ලූ මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමගද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

    එහිදී ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර පවතින හවුල්කාරීත්වය වර්ධනය කිරීම සඳහා දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමටයි කටයුතු කර ඇත්තේ.

    එමෙන්ම පවතින බංකොලොත්භාවයෙන් රට මුදවා ගැනීම සඳහා සහාය ලබා දෙන ලෙස ද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ඉල්ලීමක් කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  සැබෑ නිදහසේ අරුත අගමැති හරිනි පහදයි
    Sri Lanka
    පෙර පුව​තපාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
    ඊළඟ පුව​ත පෙම්වතා ඝාතනයට පෙම්වතිය බන්ධනාගාරයට

    සබැ​ඳි පුවත්

    මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි

    උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න

    2026-02-21

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    2026-02-20

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    2026-02-20

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    2026-02-20
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group