Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්

    2026-09-25

    මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය

    2026-09-25

    ඕනෑම ආපදා තත්ත්වයකට සුදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
    • මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය
    • ඕනෑම ආපදා තත්ත්වයකට සුදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි
    • මිලියන 300 කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය සමග තිදෙනෙකු අත්අඩංගුවට
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 2024 ශ්‍රී ලංකා ස්පොර්ට් ෆියෙස්ට්‍රා තරගාවලිය අද

    2024 ශ්‍රී ලංකා ස්පොර්ට් ෆියෙස්ට්‍රා තරගාවලිය අද

    2024-08-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2024 ශ්‍රී ලංකා ස්පොර්ට් ෆියෙස්ට්‍රා තරගාවලිය අද කොළඹදී ආරම්භ වුණා.

    සංචාරක අමාත්‍යංශය හා එක්ව ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය විසිනුයි මෙම තරගාවලිය සංවිධානය කර ඇත්තේ.

    ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහකත්වයෙන් තෙදිනක් පුරා මෙම තරගාවලිය පැවැත්වෙනවා.

    දකුණු ආසියාවේ මෙවැනි ක්‍රිඩා උළෙලක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

    මෙම තරගාවලියට ක්‍රිකට්, රග්බි, පාපන්දු, වොලිබෝල් , නෙට්බෝල් , හොකී සහ පැසිපන්දු යන තරග ඇතුළත්වනවා.

    ප්‍රධාන කණ්ඩායම් හතරක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියට ක්‍රිඩක ක්‍රිඩිකාවක් 3000කට අධික පිරිසක් එක්වනු ඇති.

    මෙම ක්‍රිඩා උළෙලේ ටෙන් ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් පහක් එක්වන අතර කොළඹ තර්ස්ටන් විද්‍යාලීය සහ බ්ලුෆීල්ඩ් ක්‍රිඩාංගවලදී තරග පැවැත්වෙනවා.

    එහිදී කොළඹ කණ්ඩායමට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක නායකත්වය ලබා දෙන අතර භානුක රාජපක්ෂ, දුනිත් වෙල්ලාලගේ නිරෝෂන් දික්වැල්ල සහ ජනිත් ලියනගේ පිළිවෙලින් දඹුල්ල , ගාල්ල , මහනුවර සහ යාපනය කණ්ඩායම් සදහා නායකත්වය ලබා දෙනවා.

    එමෙන්ම කමාන්ඩර් කුසලාන රග්බි තරගාවලිය , ජනාධිපති රන් කුසලාන හොකී තරගාවලිය පැසිපන්දු තරගාවලිය කුඩා පාපන්දු තරගාවලිය සහ යොවුන් දැල් පන්දු තරගාවලිය අද සිට ආරම්භ වනවා.

    මෙම ජාතික ක්‍රිඩා උළෙල ලබන 18 වනදායින් අවසන් වීමට නියමිතයි.

    පෙර පුව​තඅභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙකු පත් කෙරේ.
    ඊළඟ පුව​ත පුළුවන් ශ්‍රී ලංකා සම්මුතියට පාර්ශව 34ක් අත්සන් තබයි

    සබැ​ඳි පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්

    2026-09-25

    මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය

    2026-09-25

    ඕනෑම ආපදා තත්ත්වයකට සුදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි

    2026-09-25

    මිලියන 300 කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය සමග තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group