Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ඔක්තෝබර් 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාසල් රග්බි ලීග් තරගාවලියේ ඩී.එස් හා ශාන්ත තෝමස් විද්‍යාල ජය ලබා ගනී

    පාසල් රග්බි ලීග් තරගාවලියේ ඩී.එස් හා ශාන්ත තෝමස් විද්‍යාල ජය ලබා ගනී

    - ඉසිපතනය‍, ත්‍රිත්ව විද්‍යාලය හා කොාළඹ රාජකීයයන්ද ජය ලබාගනී
    2023-07-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.70 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු කොටසේ ඒ කාණ්ඩයේ පස්වන සතියේ තවත් තරග කිහිපයක් පසුගිය දින වල පැවැත්වුණා.
    එහිදී පසුගිය සිකුරාදා පැවති තරගයෙන් නුවර කිංස්වුඩ් විද්‍යාලය ලකුණු 31ට 27ක් ලෙස පරාජය කරමින් කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාල ජය ගැනීමටයි සමත් වුණේ.
    මේ අතර පසුගිය සෙනසුරාදා දිනයේ තරග 5ක් පැවැත්වුණා.
    එහිදී පළමු තරගයෙන් ශාන්ත තෝමස් විද්‍යාලය විසින් ලකුණු 26ට 24ක් ලෙස ශාන්ත ජෝසප් කණ්ඩායම පරාජය කරමින් තරගය ජය ගනු ලැබුවා.
    මේ අතර දෙවැනි තරගයෙන් ඉසිපතන විද්‍යාලය ලකුණු 37ට 26ක් ලෙස ශාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරමින් සිය ජයග්‍රහණය තහවුරු කර ගනු ලැබුවා.
    මෙහිදී විද්‍යා විද්‍යලය සමග පැවති තරගයෙන් ජය ගනු ලැබුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයයි. එහිදී ඔවුන් ලකුණු 55ට 10 ලෙස විද්‍යා විද්‍යාලය පරාජය කිරීමටයි සමත් වුණේ.
    කොළඹ රාජකීය විද්‍යලය සමග පැවැති තරයෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 36ට 18ක් ලෙස පරාජයට පත් වුණා.
    මේ අතර කොළඹ සහිරා විද්‍යාලය ලකුණු 07ට 56ක් ලෙස පරාජය කරමින් ජය ගනු ලැබුවේ ශාන්ත පීතර විද්‍යාලයයි.

    පෙර පුව​තඉන්දු – චීන රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර හමුවක්.
    ඊළඟ පුව​ත ගිනිගත් යාත්‍රාවක් සොයා නාවික හමුදාවෙන් මෙහෙයුමක්

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group